fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:30

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ කන්තලේ නගරයේ රැදී සිටියදී. ඔහු ළඟ තිබී ව්‍යාජ රුපියල් පන් දහසේ නෝට්ටු දහයක් හමුවුණා. සැකකරු තඹලගමුව තායිබනගර් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුව කන්තලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්