Life+News The Official News Portal of Independent Television Network Ltd

මැණික් තොගයක් සමඟ පුද්ගලයකු රේගු දැලේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 09:01

මැණික් තොගයක් සමඟ පුද්ගලයකු රේගු දැලේ

රුපියල් ලක්ෂ 15කට වඩා වටිනා මැණික් තොගයක් සමඟ පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනුණා.

අද අලුයම යූ.එල්. 318 දරණ ගුවන් යානයෙන් මැලේසියාව බලා යාමට පැමිණි බේරුවල පදිංචි ගුවන් මගියෙකුයි මෙසේ අත්අඩංගුවට පත් වුණේ. සැකකරුට රුපියල් පනස් දහසක දඩයක් නියම කොට මැණික් තොගය රාජසන්තක කළ බව කටුනායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විපුල මිනුවන්පිටිය මහතා පවසනවා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 09:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්