fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොහොර බෙදාහැරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 08:53

පොහොර බෙදාහැරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

පොහොර බෙදාහැරීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

සියලු නිලධාරින් මේ සඳහා කැඳවා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ. ප‍්‍රමාණවත් ලෙස ජලය ලැබීම හේතුවෙන් වගා කරන කුඹුරු ප‍්‍රමාණය ඉහළගොස් තිබෙනවා. ඊට අනුකූලව අවශ්‍ය තරම් පොහොර ලබාදීමටයි සැළැසුම් කර තිබෙන්නේ. වී ගොවිතැන සඳහා පොහොර ලබාදෙන්නේ රුපියල් 500ක මිළටයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් අවශ්‍ය පරිදි ඒවා බෙදාහැරීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2018 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්