fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දූරියන් නිසා ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 13:05

දූරියන් නිසා ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

දූරියන් ටොන් දෙකක් සහිත ගුවන් යානයක් තාවකාලිකව ගොඩබැස්වීමට ඉන්දුනීසියා බලධාරින් පියවර ගෙන තිබෙනවා.ඒ දූරියන්වලින් පිටවන අධික සුවද පිළිබඳව මඟීන්ගෙන් එල්ල වූ චෝදනා හේතුවෙන්. ජකර්තා සිට බෙන්කුළු දක්වා පියසර කිරිමට සුදානම්ව තිබූ යානය ඒ අනූව හදිසියේ ගොඩ බැස්ස වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දූරියන් තොගය ඉවත් කිරිමෙන් පසු යළි ගුවන් ගමන ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්