fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චන්දන ප‍්‍රසාද් 21 වනදා දක්වා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 18:01

චන්දන ප‍්‍රසාද් 21 වනදා දක්වා යළි රිමාන්ඩ්

නාවික හමුදාවේ හිටපු ලුතිනන් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියම කළා. ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ 2008 , 2009 කාල සීමාවේදි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

සැකකරුට අධිකරණය මගහරිමින් සිටීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසද මීට පෙර අධිකරණය නියෝග කර තිබුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්