ආචාර්ය චරිත හේරත් මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩලය මෙම පත් කිරීම සිදු කළ බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. චරිත හේරත් මහතා මීට පෙර ද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.