fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවෙන් රුසියාවට අමතර සම්බාධක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 09:14

ඇමරිකාවෙන් රුසියාවට අමතර සම්බාධක

රුසියාවට අමතර සම්බාධක පැනවීමට ඇමරිකාවේ අවධානය යොමු වුණා. රසායනික අවි සම්බන්ධයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමයි මෙහි සැළැස්මවී තිබෙන්නේ.

හිටපු රහස් ඔත්තු නිලධාරින්ට තර්ජන එල්ල වී ඇති අතර  ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු බවත් ඇමරිකාව සඳහන් කළා. මේ වනවිට පවතින ප‍්‍රතිපත්ති රාමුව තුළ සම්බාධක පැනවීමයි ඔවුන්ගේ අරමුණවී ඇත්තේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්