යුරෝපය වෙනුවෙන් ආරක්ෂක බළකායක් නිර්මාණය කිරිමට ප්‍රංශයේ අවධානය යොමු වුණා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් ප්‍රකාශ කළේ. ඊට බි්රතාන්යයේ සහ ජර්මනියේද සහාය හිමිව තිබෙනවා.
එල්ල විය හැකි බලපෑම්වලට සාර්ථකව මුහුණදීම සඳහා වැඩපිළීවෙල ක්‍රියාත්මක කළ යුතු බවයි ප්‍රංශ ජනාධිපතිවරයා පවසන්නේ.