fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිලියන 20ක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 08:51

මිලියන 20ක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හෙරොයින් මත්කුඩු කිලෝග්රෑම් දෙකයි ග්රෑම් හයසියයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී.

එහි වටිනාකම රුපියල් මිලියන විස්සක් පමණ වනු ඇති බවයි පොලීසිය පවසන්නේ. සැකකරු මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්