fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ මධ්‍යකාලීන මැතිවරණය මේ වන විට අවසන් අදියරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 09:03

ඇමෙරිකාවේ මධ්‍යකාලීන මැතිවරණය මේ වන විට අවසන් අදියරේ

ඇමෙරිකාවේ මධ්‍යකාලීන මැතිවරණය මේ වන විට අවසන් අදියරේ පවතිනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම සදහා එරට ජනතාවගේ දැඩි උනන්දුවක් පවතින බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ. ඇමෙරිකා මධ්‍යකාලීන මැතිවරණයකට වැඩිම උනන්දුවක් දක්නට ලැබෙන්නේ මෙවර මැතිවරණයේදී බවයි වාර්තා වන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ වසර හතරක නිල කාලයෙන් වසර දෙකක් ගෙවී යන විටයි මෙම මැතිවරණය පැවැත්වෙන්නේ. ඒ  ඇමෙරිකා කොංග්‍රසයේ සභිකයින් පත් කර ගැනීම සදහායි. ට්‍රම්ප්ගේ ඉදිරි වසර දෙකක පාලනයට ඇමෙරිකා කොංග්‍රසයේ පාලනය හිමිකර ගැනීම අතිශය වැදගත් වනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2018 09:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo