fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු තුනක් ජනතාවට සේවය කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 17:50

අවුරුදු තුනක් ජනතාවට සේවය කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ

වසර තුනක් පුරා ජනතාවට සාධාරණ සේවයක් ඉටු කිරීමට අවස්ථාව නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා පවසනවා. වත්මන් ආණ්ඩුවට එක්වූයේ ජනතාව වෙනුවෙන් සැබෑ සේවයක් ඉටු කිරීමට බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නියෝජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතා ද මෙහිදී අදහස් පළකළා.

(පසුගිය රජය සමයේ සෑම අවස්ථාවකදීම එක්සත් ජාතික පක්ෂයට මම සහාය පළකළා. ඒ නැගෙනහිර දෙමළ ජනතාවට සෑබෑ සාධාරණයක් ඉටුකිරීමේ අපේක්ෂාවෙන්. එහෙත් ඒ අපේක්ෂාව ඉටුකර ගන්න එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැහැ. ඉදිරියේ දී හෝ එම ජනතාවට සාධාරණයක් ඉටුකිරීමට හැකි වේ යැයි මම විශ්වාස කරනවා.)

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 17:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්