fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 17:20

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙකු පත්කර තිබෙනවා. ඒ අනුව මනුල චමල් පෙරේරා මහතා තරුණ සේවා සභාවේ නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පත්කර ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 17:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්