fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව මාධ්‍ය ප්‍රකාශකවරුන් පත් කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 15:00

නව මාධ්‍ය ප්‍රකාශකවරුන් පත් කෙරේ

වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබෙනවා. ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 15:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්