fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජල්තර මනූෂ්‍ය ඝාතනයට අදාළ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 15:23

ජල්තර මනූෂ්‍ය ඝාතනයට අදාළ දෙදෙනෙකු අත්අඩංගුවට

හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී සිදු වූ මනූෂ්‍ය ඝාතනයට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. සැකකරුවන් රනාල ප්‍රදේශයේ පදිංචිකරුවන්. පසුගිය 28 වනදා මෙසේ ඝාතනයට ලක්වූයේ ජල්තර ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo