fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුණ්ඩිමුරුප්පු වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 13:43

මුණ්ඩිමුරුප්පු වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

වවුනියාව වයිරව මුණ්ඩිමුරුප්පු වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ධාරානිපාත වර්ෂාවත් සමග වයිරව මුණ්ඩිමුරුප්පු වැව් බැම්මේ කොටසක් කැඩී යාමට ලක් වුණා. එහි ජලය කාන්දුවෙමින් පවතින අතර එම ස්ථානය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබෙනවා. යුද හමුදා සෙබලුන්ගේ ද මැදිහත් වීමෙන් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කෙරෙනවා. වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම් හනීෆා මහතා සහ ආපදා කළමනාකරන නිලධාරීන් එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.‍

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 13:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්