fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වීස් ජාතිකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 12:40

ස්වීස් ජාතිකයන් අතර ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීමට වැඩපිළිවෙළක්

ස්වීස් ජාතිකයන් අතර ශ්‍රී ලංකාව තවදුරටත් සංචාරක පාරාදීසයක් ලෙස ප්‍රචලිත කිරීම සදහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ අනුව සතියට දෙවරක් ස්විස් එයාර් ගුවන් සමාගමට අයත් යානයක් ශ්‍රී ලංකාව සහ ස්වීට්සර්ලන්තය අතර ගුවන්ගමන් ආරම්භ කෙරුණා. මේ අතර ස්විස් ජාත්‍යන්තර විවේක දින ප්‍රදර්ශනය සදහා මෙවර ශ්‍රී ලංකාව ද තෝරාගෙන තිබෙනවා. ප්‍රදර්ශනයට රටවල් 250ක් සහභාගී වනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නියෝජිතයන් ද ඊට එක්වීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 12:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්