fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලණි වැලි දුම්රිය ධාවනය යථාතත්වයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 11:10

කැලණි වැලි දුම්රිය ධාවනය යථාතත්වයට

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේවන විට යථාතත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (06) පෙරවරුවේ සිට එහි ගමනා ගමනයට බාධා මතුවුණා. ඒ අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් කොට්ටාව මාලපල්ල ප‍්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්. මේවන විට එම දුම්රිය එම ස්ථානයෙන් ඉවත්කර මාර්ගයේ ගමනා ගමනය යථාතත්වයට පත්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 11:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්