මහබැංකු බැදුම්කර සිද්ධිය පිලිබද ඉදිරි පරීක්ෂණ දැන් නිසි පරිදි සිදුවනු ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. සමාජවාදී ජනතා පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවකදීයී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
අමාත්‍ය වාසුදේව නානායක්කාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/2s-hdWxG1p4″]