fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 10:16

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට

ලොව දෙවන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය ඊයේ මත්තල ගුවන්තොටුපලට පැමිණීයා.

ඇන්ටනෝ ඒ.එන්. 124  ගුවන්යානය මෙසේ මත්තල ගුවන්තොටුපලට පැමිණියේ පස්වරු 01.50 ට  පමණයි. මේ වසරේ පමණක් මෙම ගුවන්යානය  අට වතාවක් මත්තල ගුවන්තොටුපලට ගොඩ බස්සවා තිබෙනා. ඉන්දියාවේ කරච්චි සිට ජකර්තා ගමන්කරමින් සිටින අතරතුරයි යානය ගොඩ බස්වා තිබෙන්නේ. ඉන්ධන ලබා ගැනීම සදහා මෙම යානය මත්තලට ගොඩබස්වා ඇති බවයි ගුවන් තොටුපල වාර්තා සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 10:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්