පසුගිය වසර තුනහමාරක කාලය තුළ සෞඛ්‍ය සේවයේ සිදු වූ දූෂණ ගණුදෙනු සහ අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විමර්ෂන කොමිසමක් අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/pRocIR1JKGU”]