fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 10:15

ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ භූමි කම්පාවක් හටගෙන තිබෙනවා. රිට්ටර් පරිමාණ ඒකක 5.1ක් ලෙසයි එය සටහන් වුණේ.

සුලවෙසි දිවයිනේ භූමි කම්පාව හටගෙන තිබෙනවා. කෙසේ වෙතත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. පසුගිය සැප්තැම්බර් මස 28 වනදා එරටට බලපෑ භූම් කම්පාවකින් මිය ගිය සංඛ්‍යාව දෙදහසක්. තවත් දෙලක්ෂ විසි දහසක් අවතැන් වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්