fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංගමට වාර්තාගත ආදායමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 09:34

ලංගමට වාර්තාගත ආදායමක්

දීපාවලී උත්සව සමයේ හැටන් ලංගම ඩිපෝව වාර්තාගත ආදායම් උපයාගෙන තිබෙනවා. එහි කළමණාකාර ඒ.පී.කේ.සී මහනාම මහතා සදහන්  කරන්නේ ඊයේ දින සිට මෙම ඩිපෝව මගින් බස්රථ 92 ක් කෙටි සහ දුර ගමන් සේවා සදහා යෙදවූ බවයි.

ඊයේ සිට අද දක්වා ඩිපෝව ලැබූ අදායම රුපියල් විසිලක්ෂ පන්ස්දහසක් බවයි එහි කළමනාකරු සදහන් කරන්නේ. කුලී පදනම මත ද  බස්රථ  යෙදවීමට හැටන් ඩිපෝවට සිදු වුණා. උත්සව සමයේ හැටන් ඩිපෝවේ සියලුම සේවකයන් ඉතාමත් කැපවීමෙන් මෙම ආදායම් තත්ත්වය ඉහළ නංවාන ගැනීමට කටයුතු කළ බව මහානාම මහතා සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo