රුසියාව හා පාකිස්ථානය අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්
Related Articles
පාකිස්ථානය හා රුසියාව අතර යුධ අභ්‍යාසයක් සැළසුම් කර තිබෙනවා. දෙරටේ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට එය ඉවහල් වන බවයි ආරක්ෂක බලධාරින් පවසන්නේ.
මෙය දෙරට අතර පැවැත්වෙන තුන් වන යුධ අභ්‍යාසයයි. කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති අතර ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ද සාකච්ඡා කරන බවයි පාකිස්ථානය පවසන්නේ.