Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව හා පාකිස්ථානය අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 09:12

රුසියාව හා පාකිස්ථානය අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්

පාකිස්ථානය හා රුසියාව අතර යුධ අභ්‍යාසයක් සැළසුම් කර තිබෙනවා. දෙරටේ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට එය ඉවහල් වන බවයි ආරක්ෂක බලධාරින් පවසන්නේ.

මෙය දෙරට අතර පැවැත්වෙන තුන් වන යුධ අභ්‍යාසයයි. කරුණු ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති අතර ජාත්‍යන්තර කටයුතු පිළිබඳව ද සාකච්ඡා කරන බවයි පාකිස්ථානය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 09:12
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්