ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ හා තලෙයිබාන් ත්රස්තවාදීන් අතර ගැටුම් හටගෙන තිබෙනවා. ඉන් ආරක්ෂක අංශ සාමජිකයන් 13 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.ආරක්ෂක මුර පොළක් අසළදී ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණා.
ඔවුන්ට සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් නිෂ්චිත තොරතුරු ලැබී නොමැති අතර පැය තුනකට ආසන්න කාලයක් ගැටුම් පැවති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.