fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් ගාස්තු අඩු කිරිම ගැන විශේෂ සාකච්ඡාවක් හෙට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 09:06

බස් ගාස්තු අඩු කිරිම ගැන විශේෂ සාකච්ඡාවක් හෙට

බස් ගාස්තු අඩු කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා. ජාතික ගමනාගමන කොමිසමේ නිලධාරින් හා බස් රථ හිමියන්ගේ සංගම් නිලධාරින් ඊට එක්වන බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ.

ජනතාවට ඉන්ධන මිළ අඩුවිමේ සහනය ලබාදීමයි මෙහි අරමුණ වී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2018 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්