fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවුම් දොරටුව අවට දැඩි රථ වාහන තදබදයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 14:09

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවුම් දොරටුව අවට දැඩි රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවුම් දොරටුව අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඒ හයිලෙවල් මාර්ගයේ ධාවනය වන රථ වාහන වැඩිවීම හේතුවෙන්.

මේ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මීටර 200 ක පමණ දුරට වාහන පෝළිමක් ඇති බවයි අධිවේගී මාර්ග හදිසි මෙහෙයුම් ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 14:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්