fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 12:15

පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ. ඒ අනුව අත්අඩංගුවට ගත් පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බව ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්