රුපියල ශක්තිමත් කිරීමේ අරමුණින් රජය නව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ පිළිබදව පැහැදිලි කළා.
පා.ම බන්දුල ගුණවර්ධන,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=d0rVs5ZCiic&feature=youtu.be&fbclid=IwAR08KGBwecIlIrnwWxXfWso1BE548uTQmKc6Sagfo6sA2BUe96OucAlXTfo”]
අනේවාසික ගිණුම්වල පොලී ආදායම මත පනවා තිබූ බද්ද ද ඉවත් කර තිබෙනවා. ඒ බව පැහැදිලි කළ මන්ත්‍රීවරයා.
පා.ම බන්දුල ගුණවර්ධන,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=TbkSqDZBEEU&feature=youtu.be&fbclid=IwAR0LlC9eYgAyRI8O8fLsGHZWV3EqUWrHcs-UPVXQsYo5NZHs8d6QNKwN-WY”]
රුපියල ශක්තිමත් වීමත් සමග ඩොලරයේ අගය පහත වැටෙන බැවින් රදවාගෙන තිබෙන ඩොලර් සංචිත මුදාහරින ලෙස ද බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කළා.
පා.ම බන්දුල ගුණවර්ධන,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Jlsk3_hx-Sw&feature=youtu.be&fbclid=IwAR2DO11-kkwF6h_LxwiZrBxfUy4MHtF_oQ9Aa3kGU4hJOgr5ZH56maEnvQg”]