Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා සම්බාධකවලට එරෙහිව ඉරානය පුරා විරෝධතා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 11:15

ඇමෙරිකා සම්බාධකවලට එරෙහිව  ඉරානය පුරා විරෝධතා

ඇමෙරිකාව ඉරානයට පැනවූ සම්බාධකවලට එරෙහිව ඉරානය පුරා විරෝධතා පැවැත්වෙනවා.

ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටා ඇති ඇමෙරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට මෙන්ම ඉරානය පුරා  උද්ඝෝෂණ පැවැත්වෙනවා. විරෝධතාවලට විශාල පිරිසක් සහභාගී වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමෙරිකා ධජය ගිනි තබමින් ඇමෙරිකා ජනාධිපතිවරයාට එරෙහි සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් ඉරාන ජනතාව විරෝධතාවලට එක්ව සිටිනවා. 2015 වසරේ න්‍යෂ්ඨික ගිවිසුම අනුව සම්බාධක ඉවත් කෙරුණා. එහෙත් එම සම්බාධක සියල්ල යළි පැනවීමට ඇමෙරිකා රජය පසුගියදා තීරණය කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 11:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්