fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බි‍්‍රතාන්‍ය හමුදාවෙන් ආරාධනයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:44

බි‍්‍රතාන්‍ය හමුදාවෙන් ආරාධනයක්

විදේශ ගතව සිටින බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට එරට සන්නද්ධ හමුදාවලට එක්වීමට අවසර හිමිවන බව බි‍්‍රතාන්‍ය රජය ප‍්‍රකාශ කළා.

දැනට පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල් පහක පදිංචි බි‍්‍රතාන්‍ය ජනතාවට පමණක් එරට හමුදා සඳහා එක්වීමට අවසර ලබාදී තිබෙනවා. එහෙත් වැඩි පිරිසක් බඳවා ගැනීම අරමුණු කර ගනිමින් මෙම සීමාව ලිහිල් කර ඇති බවයි එරට රජය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්