fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේන ක‍්‍රියාකාරිණියකට ඇසිඩ් ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:34

යුක්රේන ක‍්‍රියාකාරිණියකට ඇසිඩ් ප‍්‍රහාරයක්

ඇසිඩ් ප‍්‍රහාරයකින් යුක්රේනයේ දූෂණ විරෝධි ක‍්‍රියාකාරිණියක් මියගොස් තිබෙනවා. ඒ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ප‍්‍රහාරයෙන් මාස තුනකට පසුවයි.

ඇයගේ සිරුරෙන්  40%කට වැඩි ප‍්‍රමාණයකට ඇසිඩ් ප‍්‍රහාරයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.ඊට සම්බන්ධ පස් දෙනෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට දඩුවම් ලබාදීමට කටයුතු කරන බවයි යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරෝෂෙන්කෝ සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo