ඇසිඩ් ප්රහාරයකින් යුක්රේනයේ දූෂණ විරෝධි ක්රියාකාරිණියක් මියගොස් තිබෙනවා. ඒ ප්රතිකාර ලබමින් සිටියදී ප්රහාරයෙන් මාස තුනකට පසුවයි.
ඇයගේ සිරුරෙන් 40%කට වැඩි ප්රමාණයකට ඇසිඩ් ප්රහාරයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.ඊට සම්බන්ධ පස් දෙනෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට දඩුවම් ලබාදීමට කටයුතු කරන බවයි යුක්රේන ජනාධිපති පෙට්රෝ පොරෝෂෙන්කෝ සඳහන් කළේ.