fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියා ජනපති රුසියාවේ විශේෂ නියෝජිතයා සමඟ සාකච්ඡාවක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:26

සිරියා ජනපති රුසියාවේ විශේෂ නියෝජිතයා සමඟ සාකච්ඡාවක

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් සහ රුසියාවේ සිරියා විශේෂ නියෝජිත ඇලෙක්සැන්ඩර් ලැව්රෙන්ටියු අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

නව ව්‍යවස්ථාව පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඔහු තුර්කිය, ජර්මනිය, ප‍්‍රංශය ඇතුළු රටවල් කිහිපයක සංචාරය කිරිමට ද නියමිතයි. සිරියාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තරයේ මතුව ඇති ප‍්‍රවණතා ද එහිදී අවධානයට ලක්වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්