fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරාවස්තු කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:19

පුරාවස්තු කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු කැණිම් කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ‍්‍රී පුර පොලිස් වසමේ ජයන්ති වැව සීවලිපුර ප‍්‍රදේශයේ කැණීම් කරමින් සිටියදි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිිසිය ප‍්‍රකාශ කළේ.

කැණීම් උපකරණ කිහිපයක් ද සොයාගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 24, 30, 35 සහ 42 වයස්වල පසුවන්නන්. ඔවුන් පොල්පිතිගම, පන්නල, රාගම සහ පොළොන්නරුව ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඔවුන් අද කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්