ඉතාලියේ ජල ගැලීම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉතාලියේ උතුරු දිග ප්රදේශයටයි වැඩිම හානියක් සිදුව ඇත්තේ. අයහපත් කාලගුණ තත්ත්වයෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වුණා. පැයට කිලෝමීටර් 190 ක වේගයකින් හමාගිය සුළගින් වගාබිම් රැසක් විනාශ වී ඇති බවයි එරට ආපදා අංශ සදහන් කරන්නේ.