fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතාලියේ ජල ගැලීම්වලින් මිය ගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:15

ඉතාලියේ ජල ගැලීම්වලින් මිය ගිය සංඛ්‍යාව 30 දක්වා ඉහළට

ඉතාලියේ ජල ගැලීම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉතාලියේ උතුරු දිග ප්‍රදේශයටයි වැඩිම හානියක් සිදුව ඇත්තේ. අයහපත් කාලගුණ  තත්ත්වයෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වුණා. පැයට කිලෝමීටර් 190 ක වේගයකින් හමාගිය සුළගින් වගාබිම් රැසක් විනාශ වී ඇති බවයි එරට ආපදා  අංශ සදහන්  කරන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්