fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව කැලිඩෝනියාව ස්වාධීන වීම ප‍්‍රතික්ෂේප කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:11

නව කැලිඩෝනියාව ස්වාධීන වීම ප‍්‍රතික්ෂේප කරයි

ස්වාධීන රාජ්‍යක් ලෙස කටයුතු කිරිම නව කැලිඩෝනියා වැසියන් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සඳහා පැවති ජනමත විචාරණයෙන් 43.6%ක් පමණක් ස්වාධින රාජ්‍යක් ලෙස කටුයතු කිරිමට කැමැත්ත පළකළා. එහෙත් 56.4%ක්ම ප‍්‍රකාශ කර ඇත්තේ තවදුරටත් ප‍්‍රංශය සමඟ කටයුතු කිරිමට කැමැත්ත දක්වන බවයි.

ප‍්‍රතිඑල ප‍්‍රකාශයට පත්විමත් සමඟ ජනාධීපති එම්මානුවෙල් මැක්‍රොන් ඒ පිළීබඳ සතුට පළකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ප‍්‍රංශ ජනරජය පිළබඳව ඇති විශ්වාසය යළි තහවුරුවීමක් සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙම ඓතිහාසික අවස්ථාව පසුකිරිමට සියලුදෙනා එක්ව කටයුතු කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළා. ජනමත විචාරණය සාමකාමීව සිදුවූ බවටයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2018 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්