fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ටේ‍්‍රලියාවට එරෙහි පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ ජය දකුණු අප‍්‍රිකාවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 16:40

ඔස්ටේ‍්‍රලියාවට එරෙහි පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ ජය දකුණු අප‍්‍රිකාවට

ඔස්ටේ‍්‍රලියාවට එරෙහි පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ ජය දකුණු අප‍්‍රිකාවට හිමිවුණා. මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම පන්දුවාර 38යි පන්දුවකදී සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 152ක් පමණයි. පන්දු යැවීමේදී ඩේල්ස් ටෙයින් සහ එල් න්ගිඩි කඩුළු දෙක බැගින් බිඳ හෙළුවා. ඒ අනූව ජයග‍්‍රහණය සඳහා දකුණු අප‍්‍රිකාවට හිමිවූ ඉලක්කය ලකුණු 153ක්. පන්දු වාර 29යි පන්දු එකකදී කඩුළු හතරක් පමණක් දැවී ඉලක්කය සම්පූර්ණ කිරිමට ඔවුන් සමත් වුණා. ක්වෙන්ටන් ඩි කොක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 47ක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 16:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්