fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිලිපීනයේ භූමි කම්පාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 15:45

පිලිපීනයේ භූමි කම්පාවක්

පිලිපීනයේ භූමි කම්පාවක් හට ගත්තා. රිච්ටර් පරිමාණ ඒකක හයක් ලෙසයි එය සටහන් වුණේ. ලානෝදෙල් නගරයට ආසන්න ප‍්‍රදේශයක එය හටගෙන තිබෙනවා. සිදුව ඇති හානි පිළිබඳව මෙතෙක් නිෂ්චිත තොරතුරක් වාර්තා වී නැහැ. කෙසේ වෙතත් ආශ‍්‍රිත ප‍්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි පිලිපීන බලධාරින් සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්