fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සිට තෙල් සම්බාධක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 15:20

හෙට සිට තෙල් සම්බාධක

ඉරාන ඛනිජ තෙල් අපනයනයට එරෙහි සම්බාධක හෙට සිට ආරම්භ වනවා.

ඉරාන ජනාධිපති හසන් රොහානි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තර්ජනවලට තමන් බියපත් නොවන බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය මීට පෙර ද ඉරානයට එරෙහිව සම්බාධක පැනවූවා. පෙර පැවති සම්බාධක නැවතත් ස්ථාපිත කිරීමක් මෙහිදී සිදුවනවා. ලොව 3 වන විශාලතම තෙල් අපනයනකරුවා වන්නේ ඉරානයයි. කෙසේ වෙතත් ඉරානයේ සම්බාධක චීනය නොසලකා හරිනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසනවා. ඉරානය න්‍යෂ්ටික වැඩපිළිවෙළක නිරත වන බවට චෝදනා කරමිනුයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය නව සම්බාධක පනවන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 15:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්