fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ සිවිල් යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂ හැට දහසක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 14:28

සිරියාවේ සිවිල් යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂ හැට දහසක්

සිරියාවේ සිවිල් යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාව තුන් ලක්ෂ හැට දහස ඉක්මවා තිබෙනවා.

2011 වසරේ සිට මෙලෙස සාමාන්‍ය වැසියන් මිය ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇමරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාව සිරියාවට එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් තවත් සිවිල් වැසියන් 14 දෙනෙකු මියගොස් ඇති බවයි සිරියා මානව හිමිකම් කිරික්ෂණ සංවිධාන පෙන්වා දෙනවා. ඒ අතර කුඩා ළමුන් පස් දෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වර්තා කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්