ජාත්‍යන්තර බලවේග පරාජය කිරීමට සියළුදෙනා එක්වන්න
Related Articles
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඇති ජාත්‍යන්තර බලවේග පරාජය කිරීමට සියළුදෙනා එක් වියයුතු බව පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.
කඩුවෙල පැවති ජනජය සැමරුම් උත්සවයට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර,