fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දූෂණ චෝදනා මත අත්අඩංගුවේ සිටි සවුදි කුමරු නිදහස්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 13:05

දූෂණ චෝදනා මත අත්අඩංගුවේ සිටි සවුදි කුමරු නිදහස්

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි සවුදියේ කාලෙඩ් බින් තලාල් කුමරු නිදහස් කර තිබෙනවා. වසරකට ආසන්න කාලයක් ඔහු සිරගතව සිටි බවයි වාර්තා වන්නේ. සල්මාන් රජුගේ ඥාති පුත‍්‍රයෙකු වන ඔහුට මූල්‍ය වංචා සහ දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා. ඊට අදාළව කුමාරවරුන් සහ රජයේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් රැසක් අත්අඩංගුවට ගැනීමටයි සවුදි රජය පියවර ගත්තේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්