fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ බස් අනතුරකින් 14ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 13:00

චීනයේ බස් අනතුරකින් 14ක් ජීවිතක්ෂයට

චීනයේ බස් රථ අනතුරකින් 14 දෙනෙකු මියගියා. තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වයඹ දිග ගැන්සු පළාතේ අධිවේගී මාර්ගයකදී බස් රථය ට‍්‍රක් රථයක ගැටීමෙන් පෙරළීගොස් තිබෙනවා. පසුගිය සතියේදී ද චීනයේ බස් රථ අනතුරකින් 15 දෙනෙකු මියගියා. ඒ මඟී කාන්තාවක් සහ බස් රථ රියදුරා අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන්. රියදුරාට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවී එය පාලමක් මතින් ගංඟාවකට වැටී තිබුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo