මුලතිව් ධීවරයන්ට හදිසි වාසියක්
Related Articles
මුලතිව් ධීවරයන්ට හදිසි වාසියක් හිමිවුණා. මුහුදේ සිදුවූ කිසියම් වෙනස්වීමක් හේතුවෙන් මුලතිව් මනර්කුඩඉරිප්පු මුහුදු තීරයට විවිධ වර්ග වලට අයත් මාළු විශාල ප්රමාණයක් ගසාගෙනවිත් තිබෙනවා. තෝරා මාළු කිලෝග්රෑම් 1800 ක් පමණ අල්ලා ගැනීමට හැකිවූ බවයි ධීවරයන් පවසන්නේ. මනර්කුඩඉරිප්පු ප්රදේශය වැඩි වශයෙන් සිදුකරන්නේ කරවල වෙළෙදාමයි. එම ධීවරයින්ට මෙය විශාල වාසියක් බව අප වාර්තාකරු සඳහන් කළා.