fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුලතිව් ධීවරයන්ට හදිසි වාසියක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 12:45

මුලතිව් ධීවරයන්ට හදිසි වාසියක්

මුලතිව් ධීවරයන්ට හදිසි වාසියක් හිමිවුණා. මුහුදේ සිදුවූ කිසියම් වෙනස්වීමක් හේතුවෙන් මුලතිව් මනර්කුඩඉරිප්පු මුහුදු තීරයට විවිධ වර්ග වලට අයත් මාළු විශාල ප‍්‍රමාණයක් ගසාගෙනවිත් තිබෙනවා. තෝරා මාළු කිලෝග‍්‍රෑම් 1800 ක් පමණ අල්ලා ගැනීමට හැකිවූ බවයි ධීවරයන් පවසන්නේ. මනර්කුඩඉරිප්පු ප‍්‍රදේශය වැඩි වශයෙන් සිදුකරන්නේ කරවල වෙළෙදාමයි. එම ධීවරයින්ට මෙය විශාල වාසියක් බව අප වාර්තාකරු සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්