Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟයට ශ්‍රී‍්‍ර ලංකාවෙන් කණ්ඩායමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 12:40

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟයට ශ්‍රී‍්‍ර ලංකාවෙන් කණ්ඩායමක්

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් තරඟයට ශ්‍රී‍්‍ර ලංකාවෙන් කණ්ඩායමක් සහභාගී වෙනවා. එය හෙට(05) ආරම්භ වන්නේ කැනඩාවේ ටොරොන්ටෝ හිදී. කී‍්‍රඩකයෝ 6 දෙනෙක් සහ කී‍්‍රඩිකාවෝ 7 දෙනෙක් එම කණ්ඩායමට ඇතුලත්. තේරීම් තරඟ පවත්වා එම පිරිස තෝරාගත් බවයි ශ්‍රී‍්‍ර ලංකා බැඩ්මින්ටන් කමිටු සභාපති නිශාන්ත ජයසිංහ මහතා සඳහන් කළේ. තරඟාවලිය ලබන 20 වෙනිදා දක්වා පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 12:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්