ජනාධිපතිතුමාට ඇති බලතල අනුව පාර්ලිමේන්තුව කල් තැබීමට පමණක් නොව, නව සභාවාරය ආරම්භ කළ දිනයේදීම අවශ්‍ය නම් යළි කල්තැබිය හැකි බව හිටපු කතානායක වීජමු ලොකුබණ්ඩාර මහතා පවසනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම බලතල ජනාධිපතිතුමාට ලැබී ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියා. මේ අනුව පාර්ලිමේන්තුව කල් තැබීමෙන් ජනාධිපතිතුමා ප්රජාතන්ත්රවාදයට කිසිදු හානියක් සිදු කර නැති බව ද ඒ මහතා ප්‍රකාශ කළා.
හිටපු කතානායක වීජමු ලොකුබණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/92Vt8LqmG38″]