fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතාලියේ ජල ගැලීම් වලින් 17 දෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 14:17

ඉතාලියේ ජල ගැලීම් වලින් 17 දෙනෙකු මියයයි

ඉතාලියේ ජල ගැලීම් වලින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. අයහපත් කාලගුණ තත්වයෙන් ප‍්‍රදේශ කිහිපයකටද  බලපෑම් එල්ල වුණා.

උතුරු දිග ප‍්‍රදේශයට පමණක් යුරෝ බිලියනයකට වැඩි හානික් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර 190 ක පමණ වේගයෙන් හමාගිය සුළං තත්වයෙන් වගාබිම් රැසක් ද විනාශවී තිබෙනවා. ගස් ලක්ෂ තුනක් පමණ මහා මාර්ග වලට කඩාවැටී ඇති බව ද ඉතාලි ආපදා අංශ සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 14:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්