ඉතාලියේ ජල ගැලීම් වලින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. අයහපත් කාලගුණ තත්වයෙන් ප්රදේශ කිහිපයකටද බලපෑම් එල්ල වුණා.
උතුරු දිග ප්රදේශයට පමණක් යුරෝ බිලියනයකට වැඩි හානික් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පැයට කිලෝමීටර 190 ක පමණ වේගයෙන් හමාගිය සුළං තත්වයෙන් වගාබිම් රැසක් ද විනාශවී තිබෙනවා. ගස් ලක්ෂ තුනක් පමණ මහා මාර්ග වලට කඩාවැටී ඇති බව ද ඉතාලි ආපදා අංශ සඳහන් කළා.