වතුකරයේ ජනතාව වෙනුවෙන් සේවය කිරිමට ලැබුණු නව අවස්ථාව පිලිබද ඉතා සතුටට පත්වන බව රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පවසනවා.
ලංකා කම්කරු කොංග්‍රස මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.
රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්,
[ot-video type=”youtube” url=”https://youtu.be/pmOFyY05oTI”]