fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රදේශ රැසකට අදත් වැසි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 12:32

ප්‍රදේශ රැසකට අදත් වැසි

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කළ හැකි අතර කදුකර ප්‍රදේශවල ජනතාවට නායයාම් ලක්ෂණ පිලිබද අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මේ අතර මුහුදු ප්‍රදේශ ආශ්‍රිත සුළං තත්ත්වය පිලිබදව සැලකිලිමත් වන ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාව වෙත දැනුම් දී ඇත්තේ.

ප්‍රදීප් කොඩිප්පිලි – නියෝජ්‍ය අධ්‍යක්ෂ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්