fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇත්තේ ජනපතිට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 12:15

පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ඇත්තේ ජනපතිට

පාර්ලිමේන්තුව කැදවීමේ බලය ඇත්තේ ජනාධිපතිතුමන්ට බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රුවන්වැලි සෑ රදුන් අභියස පැවති උත්සවයකින්  අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,

රුවන්වැලි සෑ සියපත් වන්දනා රණවිරු ආශිර්වාද පූජාව හිටපු ආරකෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරිමේ අරමුණින් එය සංවිධාන කර තිබුනා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් ආශිර්වාද පින්කම පැවැත්වුණා. මහාසංඝරත්නය සහ සහ ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුනා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo