fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සමග ගිවිසුමකට එළඹීමට අපෙක්ෂාවෙන්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 12:00

ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සමග ගිවිසුමකට එළඹීමට අපෙක්ෂාවෙන්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සමග වෙළෙද ගිවිසුමකට එළඹීමට අපෙක්ෂාවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

වොෂිංටන් නුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබද අදහස් පළ කර තිබෙනවා. චීනයද වෙළෙද ගිවිසුමක් ඇති කර ගැනිම සදහා දැඩි උවමනාවෙන් පසුවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. එහෙත් චීනයේ භාණ්ඩ සදහා ඇමෙරිකාව පනවා ඇති තීරු බදු එලෙසම පවත්වාගෙන යන බවද ඔහු ප්‍රකාශ කර ඇති බව සදහන්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2018 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්